Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජනාධිපති වරප්‍රසාද පනත අහෝසි කිරීම අභියෝගයට ලක් කරමින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා තවත් හිටපු ජනාධිපතිවරුන් 4 දෙනෙකු සමඟ තමන් එක් වූ බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ මාධ්‍ය ඒකකය පැවසුවේ එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සහ ඇය එවැනි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart