
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවියකගේ මළ සිරුරක් වවුනියාව වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් අසල ළිඳක තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබේ.
එම සිසුවිය ඉකුත් ඉරිදා උපකාරක පන්තිවලට ගොස් ඇති නමුත් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඒ පිළිබඳ සොයා බලා තිබේ.
එහිදී ඇයගේ පාසල් බෑගය සහ පාපැදිය උපකාරක මධ්‍යස්ථානය තුළ තිබී සොයාගෙන ඇති අතර ඇයගේ පාවහන් ළිඳ අසල තිබී සොයා ගෙන ඇත.
අනතුරුව වවුනියාව නගර සභා සේවකයන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සිසුවියගේ සිරුර ගොඩගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart