
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවන තුරු ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.
මෙම බදු ඉවත් කිරීමෙන් ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වන බව ඔහු පෙන්වා දෙයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණයවලින් කොටසක් මේ වන විට ආපසු ගෙවා ඇති බවයි.
“මම හිතන්නේ, ණයෙන් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් ආපසු ගෙවිල තියෙන්නේ. ණය ආපසු ගෙවීම සම්පූර්ණ කරන තුරු, අපට රු. 50 ඉන්ධන බද්ද අඩු කළ නොහැකියි. අපි දැන් එසේ කළහොත්, එම මුදල අය කර ගැනීමට අපට වෙනත් ක්‍රම සොයා බලන්න වෙනවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart