August 12, 2025

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ මෙම තීරණය, දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලන ගැටළු හේතුවෙන් සිදුව තිබේ.