
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිලිපීනයේ පැවති ‘මිස් ටුවරිසම් යුනිවර්ස් 2025’ තරඟයේදී කිරුළ දිනාගැනීමෙන් පසු ශ්‍රී ලාංකික ගායිකා ආදිත්‍යා වැලිවත්ත අද උදෑසන දිවයිනට පැමිණියාය.
ජූලි 30 සිට අගෝස්තු 8 දක්වා මැනිලා නුවර පැවැති මෙම තරඟයට රටවල් 17 කින් තරඟකාරියන් 17 දෙනෙක් සහභාගී වී ඇත.
එහිදී ‘අන්තර්ජාතික සංචාරක රැජින’ යන ප්‍රධාන සම්මානය සමඟින්, ආදිත්‍යා වැලිවත්ත විශේෂ සම්මාන දෙකක් ද ලබාගෙන තිබේ. එනම්, හොඳම ජාතික ඇඳුම සහ වඩාත්ම පියකරු ලෙස ඡායාරුපවලට පෙනීසිටීම යි.
ආදිත්‍යා වැලිවත්ත, අද (11) අලුයම 12:20 ට තායිලන්තයේ බැංකොක් සිට තායි එයාර්වේස් ගුවන් යානයෙන් TG-307 ගුවන් යානයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණියාය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart