
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව හිටපු මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
නඩුවලට අදාළ සාක්ෂි මෙහෙයවීම් කිහිපයක් පාදක කරගනිමින් මේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව සතියක කාලයක් තුළ විනිසුරුවරුන් හයදෙනකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරික්ත දිසා විනිසුරු රංගනී ගමගේ සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකු ද මෙසේ වැඩ තහනම් වූ පිරිසට අයත් වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය.
මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත.
එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart