
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ග්රෑම් 550ක් සමඟ ගණේමුල්ලේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු සීදූව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
හෙරොයින් ග්රෑම් 440ක් සමඟ තවත් සැකකරුවකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එමෙන්ම පොලීසිය පවසන්නේ, සැකකරු විදේශයක සිට ක්රියාත්මක වන සංවිධානාත්මක අපරාධ ජාලයන්ට සම්බන්ධ බවට ද සැකකරන බවයි.
සැකකරු මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart