
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසරේ ගතවූ කාලය තුළ වාහන 133,678ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව එන් ලක්ෂ 451 කි.
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ සංඛ්‍යාව 20535 ක් ලියාපදිංචි කර තිබේ.
මීට අමතරව ත්‍රිරෝද රථ 3293ක්, ද්විත්ව කාර්ය වාහන 1995ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart