
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අගෝස්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමට අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් දේපළක් අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, සෙවනගල කිරිඉබ්බන්වැව ජලාශය ආසන්නයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ගොවිපළ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂට චෝදනා එල්ල වී ඇති බවයි.
2022 මැයි 09 වන දින ‘අරගලය’ මහජන විරෝධතාවයේදී මෙම ගොඩනැගිල්ල විනාශ වීමෙන් පසුව, එම ඉඩම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බව පසුව තහවුරු විය.
එසේ තිබියදීත් ශශීන්ද්‍ර රාජපක්ෂ අදාළ නිලධාරීන්ට බලපෑම් කරමින් තම අධිකාරිය අවභාවිත කරමින් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart