
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති ධූරයෙන් දේශබන්දු ඉවත්කිරීමේ ඡන්ද විමසීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබුණු අතර, එකදු ඡන්දයක්වත් ඊට එරෙහිව ලැබුණේ නැත.
කෙසේවෙතත් පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් 46 දෙනකු මෙම ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.
ඒ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 05 දෙනකුද වේ.
එසේම නාමල් රාජපක්ෂ ප්රමුඛ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු තිදෙනා ඡන්දය විමසන විට සභාවේ සිටියේ නැත.
නාමල් රාජපක්ෂ විවාදය අතරතුරද දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනිසිටියේය.
සර්වජන බලය පක්ෂය නියෝජනය කරන දිලිත් ජයවීරද ඡන්ද විමසීමට සහභාගී වූයේ නැත.
සමගි ජන බලවේග මන්ත්රීවරුන් 30ක්ද ඡන්දයට පැමිණියේ නැත.
ඊට අමතරව ශ්රී ලංකා කම්කරු පක්ෂයේ මන්ත්රී කාදර් මස්තාන් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්රීවරුන් පස්දෙනාද ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart