
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව සේවය හැරයෑම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 3500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයට අනුව පෙබරවාරි 22 සිට අගෝස්තු 03 දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී නිවාඩු නොමැතිව තිබියදීත් සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 3,504 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදාවේ 2,937ක්, නාවික හමුදා සාමාජිකයන් 289ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 278ක් සිටින බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එවැනි පුද්ගලයන්ට නිල වශයෙන් රාජකාරියට පැමිණීමට අවසර දෙමින් සහන කාලයක් පසුගිය වසරේ ප්‍රකාශයට පත්කළ බව ද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මෙම කාලය තුළ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට ක්‍රියාත්මක විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart