
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ඔක්තෝබර් 29 වැනි දින දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනීසිටි බව වාර්තා විය.
කෙසේවෙතත්, නඩුවේ මුලසුන හොබවන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න නිවාඩු ලබා සිටි බැවින් නඩු විභාගය කල්තබා ඇත.
නීතිපතිවරයා චෝදනා තුනක් යටතේ නඩුව ගොනුකර ඇති අතර, විත්තිකරුවන් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 59 කට වඩා වැඩි මුදලක් 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ පෞද්ගලික බැංකුවල ස්ථාවර තැන්පතු ගිණුම් තුනකට තැන්පත් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart