
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීමේ රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.
එමගින් ඔහු පවසන්නේ, මෙය රටේ සමස්ථ තරුණ ප්‍රජාවේ ස්වාධීනත්වය කෙරෙහි එල්ල වන දැවැන්ත අර්බුදයක් බවයි.
මෙම පියවරට විරුද්ධ වීම නිසා කළුතර දිස්ත්‍රික් තරුණ සම්මේලනයේ හිටපු සභාපතිනි පූර්ණ සත්‍යජිත් අත්අඩංගුවට ගැනීම නිවට ක්‍රියාවක් බවට ද ඔහු චෝදනා කරයි.
එමෙන්ම මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, එය එක් පුද්ගලයකුට එල්ල කරන ලද ප්රජාතන්ත්ර විරෝධී පහරක් පමණක් නොව මෙරට ස්වාධීන තරුණ නායකත්වයට එල්ල කරන ලද තර්ජනයක් බවයි.
ප්රජාතන්ත්රවාදය සහ සාධාරණ හා යුක්ති සහගත ක්‍රමයක් පවත්වා ගැනීම සඳහා සිවිල් සමාජය සහ තරුණ සභා ඇතුළු ස්වාධීන සංවිධාන දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස රජයට තරයේ අවධාරණය කරන බව ද නාමල් රාජපක්ෂ තැබූ X සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart