
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු බව කියන ‘ගම්පහ දේවා’ නැමති පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්විය.
මෙම සම්බන්ධව විමර්ශන සිදුකරන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට විදෙස් රටක සිට මේ වන විට මරණ තර්ජන එල්ලවෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව පොලිසිය විමර්ශන සිදුකරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්රෑම් 440ක් ස්වයංක්රීය ගිනිඅවිවලට යොදන උණ්ඩ නවයක් සොයාගත් බවද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart