
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදිවෙල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් අගෝස්තු 3 වැනි දින රාත්‍රියේ මිරිහාන පොලිසිය විසින් වටළා තිබේ.
මෙම මෙහෙයුමේදී ආයතනයේ කළමනාකරු, කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පාදුක්ක සහ පූඩළුඔය පදිංචි වයස අවුරුදු 22 සහ 24ක් වන කාන්තාවන් මෙහිදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත පිරිමි සැකකරුවන් වයස අවුරුදු 22, 25 සහ 33 ක් වන දික්වැල්ල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart