
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට චෝදනා එල්ල වී ඇති පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට අදාළව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව අදාළ හිටපු නාවික හමුදාපතිවරුන් වන්නේ තිසර සමරසිංහ, සෝමතිලක දිසානායක සහ ජයනාත් කොළඹගේ ය.
මේ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart