
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වීඩනයේ වෙසෙන ඉරාක ජාතිකයෙක් බව පැවසෙන සල්වාන් මොමිකා නැමැති පුද්ගලයා විසින් ඊද් දිනයේදී ස්ටොක්හොම්හි මුස්ලිම් දේවස්ථානයෙන් පිටත දී ඉස්ලාමයේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරාණයේ පිටපතකට ගිනි තබා ඇත.
ලොව පුරා ආන්දෝලනයකට හේතුවී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කණගාටුව පළ කර ඇති අතර මෙරට විදේශ අමාත්‍යංශය සදහන් කර ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීමේදී අන්‍යයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන අයුරින් ක්‍රියාත්මක කිරීමටත්, ආගම මුල්කරගෙන බෙදීම් හා වෛරය ඇති කිරීමට වන බලපත්‍රයක් නොවන ලෙසට භාවිතා කිරීමත් අත්‍යවශ්‍ය බවයි.
ජාතික හා අන්තර්ජාතික සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ජාතීන් අතර ආගමික නොඉවසීම සහ වෛරී ක්‍රියාවන් වැළැක්වීමට සියලු රටවල් සහ පුද්ගලයන් බැඳී සිටින බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart