August 2, 2025

ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.

කෑගල්ල-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් මගීන් 42ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.