
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 06 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක්, පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම සූදානම් කිරීමේ පන්ති තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව අවධාරණය කළේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු, ශිෂ්‍යත්ව විභාගයට අදාළ ආසන්න ප්‍රශ්න අඩංගු ආදර්ශ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම සපුරා තහනම් බවයි.
විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ විභාග ප්‍රශ්න පත්‍රවල ඇති ප්‍රශ්නවලට සමාන හෝ එවැනි ප්‍රශ්න සපයන බව පවසමින් මුද්‍රිත හෝ ඩිජිටල් පෝස්ටර්, බැනර්, පත්‍රිකා ප්‍රකාශයට පත්කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා එවැනි ද්‍රව්‍ය බෙදාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
2025 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10 වැනි දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart