
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව කනස්සල්ල පළකර ඇත.
“මම හිතුවේ ආරුගම් බොක්ක තියෙන්නේ ශ්‍රී ලංකාව කියලා. ඒත් ඒක ඊශ්‍රායලයේ ටෙල් අවිව්වල තියෙනවා වගේ ” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති වීඩියෝවක ඔහු පවසයි.
ප්‍රදේශයේ විවිධ අවන්හල්වල දර්ශන බෙදාගනිමින් ටොම් මොනාගල් පෙන්වාදෙන්නේ, ආරුගම් බොක්කෙහි බොහෝ ස්ථානවල සිංහල හෝ දෙමළ වෙනුවට හෙබ්‍රෙව් භාෂාව භාවිත කරන බවයි.
ඇතැම් ස්ථානවල ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට පක්ෂපාතී ප්රචාරක ස්ටිකර් පවා ප්‍රදර්ශනය කර ඇතැයි ඔහු පෙන්වාදෙයි.
ඊශ්‍රායල ජාතිකයන් ආරුගම් බොක්කෙහි ප්‍රදේශවාසීන්ට ඇතුළුවීම තහනම් කරමින් උත්සව පවත්වමින් සිටි බව ද ටොම් මොනාගල් හෙළිකරයි.
එමෙන්ම ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය දෙස ඇස් පියාගෙන සිටීමෙන් වළකින ලෙසයි.
වීඩියෝ – https://www.instagram.com/reel/DMwTqNGym6A/?igsh=OW43N2ZuYTc5bTFu
(News Wire)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart