Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අද (අගෝස්තු 1) සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනතුරුවලදී බරපතල තුවාල ඇතිවීමේ අවදානම අවම කිරීම මෙම පියවරේ අරමුණ බව ඔහු ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මාර්ග ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart