July 30, 2025

ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරියා අල්ලසක් ඉල්ලා සිටි බවට එල්ල වූ චෝදනාවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.