
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිට ඇත.
ඒ ,ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයක් හේතුවෙනි.
අල්ලස් කොමිසමට අනුව, විමර්ශනයට අදාළ සාක්ෂි ලබාදීම සඳහා හරීන් ප්‍රනාන්දු පැය තුනකට ආසන්න කාලයක් කොමිසමේ ගතකර ඇත.
සැසිවාරයෙන් පසු ජනමාධ්‍යවේදීන් අමතමින් ප්‍රනාන්දු මෙසේ පවසා තිබේ. “මම ඉඩම් අමාත්‍ය ධුරය දැරීමට පෙර ආරම්භ වූ ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව ඔවුන් මගෙන් විමසුවා. මම ඒ ගැන මා දන්නා දේ ඔවුන්ට කිව්වා. එය 2021 මාර්තු 26 වන දින LRC මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණයක්”
විමර්ශනයට ලක්වන ඉඩම් ගනුදෙනුව හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ පාලන සමයේදී ආරම්භ වූවක් යැයි විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart