July 18, 2025

උඩවලව අලි සංක්‍රමණ නිවාසයේ වසර පහක සුවය ලැබීමෙන් පසු පුනරුත්ථාපනය කරන ලද වන අලි පැටවුන් හයදෙනකු ඊයේ (17) උඩවලව ජාතික වනෝද්‍යානයට මුදාහරින ලදී.

පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ අධීක්ෂණය යටතේ මෙම මුදාහැරීම සිදු කරන ලදී.