
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් වන අලියකු මියගොස් ඇත.
මෙම අනතුර අලුයම 5:30 ට පමණ ගල්ලෑල්ල ප්රදේශයේදී සිදුව තිබේ.
ප්රදේශවාසීන් පවසන පරිදි, අලියා අලුයම 3 පමණ සිට ගමේ සැරිසරමින් සිටි අතර, ප්රදේශයේ කුඹුරුවලට ඇතුළු වීම සම්බන්ධයෙන් ප්රසිද්ධව සිටි සත්වයෙකි.
අලියා පැමිණි විට වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් ඒ වන විට නිලධාරීන්ගේ දුරකථන මාර්ග විසන්ධි වී තිබූ බව ගම්වැසීහු පවසති.
පසුගිය සතිවල අලියා නිතර ගමට ගිය බවත්, වැළැක්වීමේ පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වගකිව යුතු බවත් ඔවුහු පවසති.
නිලධාරීන් ඉක්මනින් ක්රියා කළේ නම් ඛේදවාචකය වළක්වාගත හැකිව තිබූ බව ප්රදේශවාසීහු වැඩිදුරටත් පවසති.
https://www.youtube.com/shorts/t1w7hnp3GoY?feature=share
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart