
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ රුපියල් කෝටි 47 ජය මල්ල (ලක්ෂ 4745) දිනූ ජයග්රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම ඊයේ (17) ජාතික ලොතරැයි මණ්ඩලයේදී සිදුකෙරිණි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් මේ ලක්ෂ 4745 දිනුම හිමිවී තිබූ අතර, එම ටිකට් පත අලෙවි වී තිබුණේ ගොකරැල්ල ප්‍රදේශයෙනි.
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් විසින් ජයග්‍රාහකයා වෙත අදාළ චෙක්පත පිරිනමනු ලැබීය.
කොළඹ නියෝජ්‍ය පුරපති හේමන්ත වීරකෝන්,ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ.පෙරේරා සහ සාමාන්‍යාධිකාරී ඒ.එම්.අරීෆ් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart