
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්මලාන දුම්රිය අංගනයේ අද දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී සිදු වූ සුළු අනතුරක් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සියැසින් දුටුවේය.
දුම්රිය මැදිරියක සිදුවෙමින් පවතින වැඩ අතරතුර සුළු පිපිරීමක් සිදු වූ අතර, ගින්න නිවාදැමීමට සේවකයෝ කඩිනමින් කටයුතු කළහ.
එහිදී සේවකයන්ගේ අවශ්‍යතා පිළිබඳව විමසූ අමාත්‍ය රත්නායක, ඔවුන්ට නිසි ආරක්ෂක උපකරණ ලබා දී ඇත්දැයි ප්‍රශ්න කළේය.
“ආරක්ෂිත සපත්තු නැද්ද? නැතිනම් කම්මැලිකම නිසා ඔයාලා ඒවා පැළඳගෙන නැද්ද? නැත්නම් ඔබට එවැනි ආම්පන්න කිසිසේත් ලබා දී නැද්ද?” ඔහු විමසීය.
අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ සේවකයන් ඔහුට දැනුම්දුන්නේ, ඔවුන්ට කිසිදු ආරක්ෂක ආම්පන්නයක් ලබා දී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart