
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කට්චි පක්ෂය විසින් පාලනය කරන ප්රාදේශීය සභා ප්රධානීන් කසල එක් රැස් කරන ට්රැක්ටර්වලින් පැමිණ තිබේ.
ඒ, විරෝධය පෑමක් ලෙසය.
මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශානකියන් රාසමානික්කම් ‘X’ හි සටහනක් තබමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ පාලනය ඔවුන්ගේ නිල වාහන රාජසන්තක කර වෙන්දේසි කිරීමට සැලසුම් කිරීමෙන් පසුව ඔවුන් එලෙස පැමිණි බවයි.
ජනාධිපතිවරයාගේ පූර්ව මැතිවරණ ප්රකාශය අනුව මෙම පියවර ගෙන ඇති බව පෙන්වාදුන් ඔහු පැවසුවේ, ජාතික ජන බලවේගය ඔවුන් ජයග්රහණය නොකළ ප්රාදේශීය සභාවල යටි අරමුණකින් කටයුතු කරන බවයි.
“වාහන අත්පත් කර ගැනීමේ නිල සාධාරණීකරණය වන්නේ ඒවායේ නඩත්තු වියදම් අධික වීමයි. නමුත් පැහැදිලිවම පරස්පර විරෝධී ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා දිගින් දිගටම රජයට සැලකිය යුතු පිරිවැයක් දරන මිල අධික වාහනයක් වන V8 Land Cruiser රථයක් භාවිත කරනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්රී ශානකියන් රාසමානික්කම් වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart