
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ රැකියාවල නිරත වූ විදේශීය කාන්තාවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සිදුකළ විශේෂ වැටළීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනකු අත්අඩංගුවට ගන්නා විටත් වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවයි.
අවුරුදු 25 ත් 39 ත් අතර වයස් කාණ්ඩවල පසුවන එම කාන්තාවන් අතර තායි ජාතිකයන් හයදෙනෙකු, වියට්නාම ජාතිකයන් තිදෙනකු සහ එක් චීන ජාතික කාන්තාවක් සිටියි.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, ඔවුන් කඩිනමින් තම රටවලට පිටුවහල් කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart