
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්තරන් කිලෝග්රෑම් 35 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඩුබායි සිට පැමිණි 32 හැවිරිදි ශ්රී ලාංකික මගියකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා සඳහන් කරයි.
ඔහු සතුව රන් බිස්කට් 195 ක් සහ රන් ආභරණ කිලෝග්රෑම් 13 ක් තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.1 ක් යැයි ගණන් බලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart