
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්, නගරාධිපති නිලනිවස වන සිරිනිවාස හි නව කියවීමේ වැඩසටහනක් දියත්කර ඇත.
ඒ අනුව සිරිනිවස මෙම සතියේ එහි පළමු ‘කියවීමේ දින’ සැසිය පැවැත්වීය.
ඊට කොළඹ මහනගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල් 12 හි දරුදැරියෝ සහභාගී වූහ.
මෙම වැඩසටහනට පොත් කියවීම්, චිත්‍ර ඇඳීමේ ක්‍රියාකාරකම්, ගීත සහ ක්‍රීඩා වෙනුවෙන් වේලාවන් ඇතුළත් වූ අතර, නගරාධිපතිනිය සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා දරුවන්ගේ උද්යෝගය සැමරීම සඳහා එක්වූහ.
නගරාධිපති බල්තසාර් මෙම වැඩසටහන විස්තර කළේ දරුවන් අතර කියවීමට ඇල්මක් වර්ධනය කිරීම අරමුණු කරගත් දිගුකාලීන උත්සාහයක් ලෙසය.
“වසර ගණනාවකට පෙර, සිරිනිවස නගරයේ පුස්තකාලයට නිවහනයි. ඒ නිසා මෙහි කියවීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතු යැයි අපි කල්පනා කළා.” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart