
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලසක් ලෙස ඉල්ලා රුපියල් 3000 ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රද්දොළුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන තම රියදුරු බලපත්‍රය ආපසු ලබාදීමට අදාළ පොලිස් කොස්තාපල්වරයා තමාගෙන් අල්ලසක් ඉල්ලා ඇති බව පැමිණිලිකරු පවසා තිබේ.
අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා රද්දොළුගම ප්‍රදේශයේදී මෙම අල්ලස් මුදල ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart