
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගැනීමට ජාතික ජන බලවේගයට සහාය දුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ආසන තුනක් පමණක් හිමිකරගෙන තිබියදී, ජාතික ජන බලවේගය බේරුවල නගර සභාවේ සභාපති ධුරය ලබාගෙන තිබිණි.
ආසන හයක් හිමි සමගි ජන බලවේගය, ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට සහාය දැක්වූ අතර, ඒ අනුව ආසන හතක් හිමි ස්වාධීන කණ්ඩායමක් එහි පාලන බලය ලබාගැනීමට අපොහොසත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart