
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙර ඇසුරුම් කළ පොල්තෙල් පමණක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර ලබාදීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් පවතින බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ වෙළඳපොළේ පොල්තෙල් අලෙවිය ප්රමිතිකරණය සහ නියාමනය කිරීමේ උත්සාහයක් ලෙස මෙම පියවර ගන්නා බවයි.
ඒ අනුව පොල් තෙල් මලුවල, පරණ බහාලුම්වල සහ බෝතල්වල අලෙවි කිරීම ඉදිරියේදී නීතිවිරෝධී වන බවත්, එම රෙගුලාසි කඩකරන්නන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් වැටළීම් සිදුකර නීතිමය පියවර ගන්නා බවත් ඔහු පැවසුවේය.
නව රෙගුලාසිවලට අනුගත වීම සඳහා පොල්තෙල් නිෂ්පාදකයන්ට සහ සිල්ලර වෙළෙන්දන්ට මාස 06 සිට 08 දක්වා හෝ වසරක සහන කාලයක් ලබාදෙන බව ද සභාපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart