
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජපන් තානාපති කාර්යාලය ජාතික තරුණ සභාව සමග එක්ව සංවිධාන කළ Bon Odori උත්සවයට එක්වීම සුන්දර අවස්ථාවක් බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි.
ඇය මෙම අදහස් පළකර ඇත්තේ, එම උත්සවයට සහභාගී වී එහි පැවති නර්තන අංගයකට එක්වූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණවීම පිළිබඳ අදහස් දක්වමිනි.
එවැනි උත්සව යනු ආහාර සහ නර්තනයේ සිට භාෂාව සහ සම්ප්රදාය දක්වා වෙනත් රටක සංස්කෘතියක් තුළින් ඉගෙන ගත හැකි සහ අගය කළ හැකි දේ පිළිබඳ සුන්දර මතක් කිරීමක් බවත් නගරාධිපතිනිය සඳහන් කරයි.
බොන් ඔඩෝරි යනු ඔබබෝන් සමයේදී මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට ගෞරව කිරීම සඳහා පවත්වනු ලබන සම්ප්‍රදායික ජපන් උත්සවයකි.
ඒ සියල්ල ප්‍රජාව, රිද්මය සහ ප්‍රීතිය මුසුවූවක් බවත්, එවැනි අවස්ථාවකට සහභාගී වීම විමයජනක අත්දැකීමක් බවත් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart