
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයට ඇතුළු වූ වෛද්‍යවරියක අධ්‍යක්ෂවරයාගේ පුටුවේ බලහත්කාරයෙන් වාඩිවීම නිසා එම කාර්යාලය තුළ නොසන්සුන් තත්ත්වයක් ඊයේ (14දා) නිර්මාණය වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම වෛද්‍යවරිය රෝහල පත්ව ඇති අභාග්‍ය සම්පන්ත තත්ත්වය පිළිබඳව දොස්නඟමින් අධ්‍යක්ෂ තනතුරට වඩාත් සුදුසු ඇය බව ප්‍රකාශ කරමින් රැඳී සිට ඇති අතර, ඇයට එතැනින් ඉවත් වන ලෙස කළ ඉල්ලීම්ද ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිසිය සහ රෝහල් ආරක්ෂක අංශ එක්ව ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
දැනට ජාතික රෝහලේ ස්ථිර අධ්‍යක්ෂවරයකු නොමැති අතර, රිජ්වේ ආර්යා ළමා රොහලේ අධ්‍යක්ෂවරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලෙස වැඩබලයි.
ඔහු නොමැති අවස්ථාවක මෙම වෛද්‍යවරිය කාර්යාලයට ඇතුළු වී ඇත.
මෙම වෛද්‍යවරිය කිසියම් මානසික ගැටලුවකට මුහුණදී සිටින බවත්, ඒ තත්ත්වය නිසාම මෙවැනි හැසිරීමක් ප්‍රකට කරන්නට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් ජනමාධ්‍ය වෙත පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart