
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩි ලාභයක් ලබා ගත හැකි රටවල් වෙත ආයෝජකයින් ඇදී එන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ බදු සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් කිසිඳු ආයෝජකයෙකු මෙරටට නොපැමිණෙනු ඇති බවයි.
විදේශීය සමාගම් මෙරටට පැමිණෙන්නේ ලංකාවට ආදරයෙන් නොව ඔවුන්ට ලාභ ලබා ගත හැකි නම් පමණක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් ශ්‍රී ලංකාව කළ යුතු වන්නේ පළපුරුද්ද සහ මෙරට ශ්‍රමය භාවිත කර ආයෝජකයින් ගෙන්වා ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ සිදු කළ යුත්තේ බදු විරාම ලබා දී ආයෝජකයින් ගෙන්වා ගැනීම නොව ආයෝකයින් පැමිණෙන ලෙස ආර්ථිකය සහ රටේ වාතාවරණය සකස් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart