
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කළ යුතු වන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එසේ නොමැතිව ආරක්ෂා කළ යුතු වන්නේ ලංකා ඛණිම්ජ තෙල් සංස්ථාව නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ ඛණිජ තෙක් සංස්ථාව යනු මෙරට ඉන්ධන ක්ෂේත්රයේ එක් කොටසක් පමණක් බවයි.
එහිදී තරගකාරීත්වයක් පැවතීම වැදගත් බවත්, තරඟකාරීත්වය ඔස්සේ ඉන්ධන මිල පාලනයක් ඇති වන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ එම තරගකාරීත්වය සඳහා ඉන්ධන සැපයුම්කරුවන් කිහිපදෙනෙකු රට තුළ සිටීම වැදගත් බව සහ ඒ ඔස්සේ ඉන්ධන සැපයීමේ ගැටලු ඇති නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart