
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද පැවති විරෝධතාවයකින් පසු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයාව පොලිසිය විසින් පාසලෙන් පිටතට ගෙනයන ලදී.
පාසලට වඩාත් සුදුසු විදුහල්පතිවරයකු පත්කරන ලෙස ඉල්ලා සිසුන්, දෙමාපියන් සහ ආදි සිසුන් විසින් පැය හතරකට ආසන්න කාලයක් පාසල ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.
විරෝධතාවය මධ්‍යයේ, දෙමාපියන්, ආදි සිසුන් සහ තවත් පිරිසක් වත්මන් විදුහල්පතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, පසුව ඔහු පාසලින් ඉවත්වන බවට තීරණය වී ඇත.
මෙම තීරණය හේතුවෙන් විරෝධතාවය නතර කරන ලද අතර, විදුහල්පතිවරයා ජනමාධ්‍යයට දැනුම්දුන්නේ, ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා කර ඔහුට පිරිනමන වෙනත් ඕනෑම තනතුරක් පිළිගන්නා බවයි.
පසුව දහවල් 01.00ට පමණ පොලිසිය විසින් විදුහල්පතිවරයා පාසලෙන් පිටතට ගෙන යන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart