Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබේ.
අද දින පැවැති පළාත් පාලන ආයතනයේ මංගල සැසිවාරයේදී පැවති මැතිවරණයේදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක තුෂාර විජේසේකර සභාපති ධුරයට තේරී පත්විය.
2025 පළාත් පාලන මැතිවරණයේදී මාවතගම ප්‍රාදේශීය සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමගි ජන බලවේගය සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart