
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සෑමවිටම වත්කම් තබාගෙන සිඟමනේ යන රටක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රට තුළ තිබෙන වත්කම් ව්‍යාපාර ලෝකයට විවෘත කළ යුතු බවයි.
පවතින ක්‍රමය වෙනස් කිරීමට සුදුසු වේලාව එළඹ ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ගෝලීයව පවතින ගැටලු සහ ඒ ඔස්සේ තෙල් මිලට එල්ල වන බලපෑම් පිළිබඳව ද මන්ත්‍රීවරයා එහිදී අදහස් දැක්වීය.
ඔහු පෙන්වා දුන්නේ අවශ්ය් තෙල් සංචිත රට තුළ පවතින බැවින් අනවශ්‍ය පරිදි කලබල වී කටයුතු කළ යුතු නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart