
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ප්‍රතිපත්ති අනුව රටක් බංකොලොත් වනවා නම් ඒ සඳහා එරට සිටින සුළු හ මධ්‍යම ව්‍යවසායකයින් වගකිය යුතු නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
රජයේ ප්‍රතිපත්ති නිසා රටට අත්වන ඉරණම සහ ඒ ඔස්සේ මහ බැංකුව ගන්නා තීරණ අනුව එවැනි ව්‍යවසායකයින්ගේ දේපළ අහිමි නොවිය යුතු බව සහ ඔවුන් ආර්ථිකයේ බංකොලොත්භාවයට වගකිව යුතු නොමැති බව සිය මතය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ තමන් ඒ සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.
කොවිඩ වසංගතය ආරම්භ වූ 2020 වසර ආරම්භයේ සිට අනතුරුව රට මුහුණ දුන් අර්බුධ හමුවේ 2024 දෙසැම්බර් දක්වා වූ කාල සීමාව තුළ බැංකුවලින් ණය ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යම් අපහසුතාවකට පත්ව සිටින්නේ නම් එම කාලසීමාවට අදාළව ඔවුන්ට නව සහන වැඩපිළිවෙළක් ගෙන ඒම සිය යෝජනාව බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
(13 වෙනිදට)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart