
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (14) උදෑසන 6.00 ට පමණ මහරගම, නාවින්න ප්රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් හතරදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මහරගම පොලිසියට අනුව, නාවින්න බස් නැවතුම්පොළේ සිට ප්රධාන මාර්ගයට ධාවනය වෙමින් තිබූ බස් රථයක් මහරගම සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිසිය විසින් සිදුකරනු ලැබේ.
තුවාල ලැබූ මගීන් මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart