
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ එළුවතිව් දූපතට ඔබ්බෙන් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කිලෝග්‍රෑම් 38 යි ග්‍රෑම් 700 ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
කේරළ ගංජා තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 15 ඉක්මවන බවට ඇස්තමේන්තු කර ඇති බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
ප්‍රදේශයේ නාවික නිරීක්ෂණ වැඩිවීම හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම තොගය අතහැර දමා ගොස් ඇති බවට සැකකෙරේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා කයිට්ස් පොලිසියට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart