
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රසිද්ධියට පත්කරන ලද මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වාර්තාව අනුව සාමාන්‍ය ජනතාවගෙන් අය කරන ආදායම් බද්දට වඩා විශාල වශයෙන් අඩු බද්දක් මැති ඇමැතිවරුන්ගෙන් අයකරන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් පළකරමින් හෙළිදරව් කරයි.
එහි සඳහන් වන ආකාරයට මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය වැටුප සියලු දීමනා ද එක්ව ගත්කල මසකට රුපියල් 3,27,713/- කි.
එයින් ආදායම් බදු ලෙස අයකර ඇත්තේ රුපියල් 3720/- කි.
එහෙත් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3ක වැටුපක් ලබන වෙනත් සේවකයකුගෙන් මාසිකව අයකරන ආදායම් බද්ද රුපියල් 20,000 කි.
කවර හේතුවක් නිසා මෙලෙස මැති ඇමැතිවරුන්ට විශාල බදු සහනයක් ප්රදානය කර තිබේද යන්න පැහැදිලි නැති බවත් එම වාර්තාව කියයි.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart