
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය.
හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවැති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිවිසි නාවික හමුදාධිපති වෙත ගුවන් හමුදාවේ ඉහළම හමුදා ආචාරය සහ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පිරිනමා පිළිගැනීම සිදුකෙරිණි.
මෙම නිල හමුවේදී, ගුවන් හා නාවික හමුදාධිපතීන් අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් උපායමාර්ගික කරුණු පිළිබඳව අදහස් හුවමාරුවක් සිදුකෙරුණු අතර, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුකෙරිණි.
එසේම, සහෝදර හමුදා අතර බැඳීම හා අන්තර් සේවා සහයෝගිතාව ශක්තිමත් කරමින් සිදුකෙරුණු මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart