
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර පොලිස් වසමේ පරෙවි දූපතට යන පාලම යට මුහුදේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.
මාතර පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (11) රාත්‍රියේ මළ සිරුර සොයා ගන්නා ලදී.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 40ත් 45ත් අතර බව මූලික නිරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ.
කාන්තාව අඩි 5ක් පමණ උස බවත් ඇය කළු සහ කහ පැහැති ඇඳුමක් සහ කළු කොට සායක් ඇඳ සිටි බවත් පොලිසිය සඳහන් කරයි.
ඇයගේ අනන්‍යතාව තවමත් තහවුරු කර නොමැත.
මාතර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart