
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර සිටින හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට ඉදිරිපත් කර ඇති අභියාචනා ඉල්ලීම අගෝස්තු 25 වැනි දින සළකා බැලීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අභියාචනය කැඳවන ලදී.
විත්තිකරු නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයා සිර දඬුවම සහ දඩ මුදල්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර ඇති බවයි.
අභියාචනය විභාග කර අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් පසු, අභියාචනා ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු 25 වැනි දින අධිකරණය හමුවේ නඩුව ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නොතීසියක් ද නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart