
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශල්‍ය උපකරණ සම්බන්ධ මූල්‍යමය විෂමාචාර සම්බන්ධයෙන් විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි 100 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දැනට සේවය කරන වෛද්‍ය මහේෂි විජේරත්න ජුනි 17 වැනි දින තවත් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගෙන අගෝස්තු 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
1954 ක්ෂණික දුරකථන අංකය හෝ ciaboc_gen@ciaboc.gov.lk විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාදෙන ලෙස කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart