
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස්, 2025 පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී මීටර් 12.5 රේඛීය විසිකිරීමේ ඉසව්වෙන්(Line Throw event) ශ්‍රී ලංකාවේ ප්‍රථම රන් පදක්කම දිනාගනිමින් ඉතිහාසයට එක්වූහ.
එක්සත් රාජධානියේ ස්වන්සි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ඔවුන් මෙලෙස ඉතිහාසයට එක් විය.
අන්තර්ජාතික ජීවිතාරක්ෂක සම්මේලනයේ (ILS) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ අනුග්‍රහය යටතේ සංවිධානය කරන ලද මෙම කීර්තිමත් ඉසව්ව, ජලජ කුසලතා සහ ගලවාගැනීමේ සූදානම ප්‍රදර්ශනය කිරීමක් පමණක් නොව, ජීවිතාරක්ෂක ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගැනෙන මෙම වසරේ චීනයේ පැවැත්වෙන ලෝක ක්‍රීඩා උළෙල සඳහා අවසාන සුදුසුකම් ලැබීමේ වටය ලෙසද ක්‍රියාත්මක වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart